මිකී ආතර් - ග්‍රාන්ට් ෆලවර් පුහුණුකරු තනතුරුවලට


ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාණ පුහුණු උපදේශක ලෙස දකුණු අප්‍රිකානු ජාතික මිකි ආතර් පත්කර තිබේ. දෙසැම්බර් 04 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබේ.

එසේම හිටපු සිබ්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ග්‍රානට් ෆලවර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසත් ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් බඳවාගෙන තිබේ.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙ වේග පන්දු පුහුණුකරු ලෙස ඩේවිඩ් සේකර් පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ශේන් මැක්ඩෙමොට් පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශාන මෙහෙයුම් නිලධාරී ලෙස ජෙරෝම් ජයරත්න මහතා පත්කර ඇති අතර ට්ම් මැක්කාස්කිල් මහතා ජාතික ක්‍රිකට් සංවර්ධන ප්‍රධානී ලෙස පත්කර තිබේ.



Recommended Articles