මාලිංග - තිසර සමාජ මාධ්‍ය ගැටුම ගැන SLC අවධානය


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ. මේ පිළිබඳව සොයා බැලීම සඳහාා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වී ඇති බව වාර්තා වෙයි. ඔවුන් දෙදෙනාගේ බිරින්ඳෑවරුන් අතර මුලින්ම මෙම මත ගැටුම ආරම්භ විය.

මාලිංගගේ බිරිඳ මුලින්ම දැමූ ෆේස්බුක් සටහන

එයට පිළිතුරු දෙමින් තිසරගේ බිරිඳ දැමූ සටහන

පසුව තිසර දැමූ සටහන

 



Recommended Articles