බෝල්රූම් ඩාන්සර් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝලරූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.