බිරිඳට නෑ කිව්වොත් ප්‍රශ්න ගොඩයි - සංගා හා මුරලි


ඉන්දීය ක්‍රිකට් වැඩසටනහක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වූ කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් දිවියේ අපූරු සිදුවීම් පිළිබඳවත් ඇතැම් අවස්ථාවල සිය පෞද්ගලික ජීවිතයේ ඇතැම් සිදුවීම් පිළිබඳව හෙළි කළේය.

මෙහිදී ඔවුන් පැවැසුවේ තම බිරිඳ සමග සෑම විටම එකඟ වි යුතු බවත් එසේ නොමැතිවුවහෝත් ගැටලු රාශියක් ඇති වෙන බවයි.

මාධ්‍යවේදියා - සංගා ඔබගේ බිරිඳ කියලා තිබුණත් ඔබ කිසිම අවස්ථාවක බිරිඳ සමග විවාදයක් ජයගෙන නෑ කියලා?

සංගා - ඔබට ඔබේ බිරිඳත් සමග ජයගන්න බෑ. ඒක ඔබ ඉගෙන ගන්න දෙයක්.

මුරලි - හැමවෙලාවෙම ප්‍රධානියා බිරිඳයි.

සංගා - ඔව් බිරිඳ තමයි ප්‍රධානියා.

මුරලි - ඒ අය මොකක්ද කියන්නේ අපිට කියන්න වෙනවා ඔව්, ඔව් කිව්වොත් ප්‍රශ්න අඩුයි. ඔබ නෑ කිව්වොත් ප්‍රශ්ණ ගොඩයි.

 



Recommended Articles