බංග්ලාදේශයට තියුණු ජයක්


ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජය මෙය වෙයි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය තරගය නිමා වීම සඳහා එක් පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කළේය.

 



Recommended Articles