බංග්ලාදේශයට එරෙහි දෙවන තරගයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න


සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයට 17 දෙනෙකු ඇතුලත් කර තිබේ. 

  1. ධනංජය ද සිල්වා
  2. පැතුම් නිස්සංක 
  3. ඕෂද ප්‍රනාන්දු
  4. ලහිරු උදාර
  5. දිනේෂ් චන්දිමාල්
  6. කුසල් මෙන්ඩිස්
  7. පසිඳු සූරියබන්ඩාර​​
  8.  සොනාල් දිනූෂ
  9. ප්‍රවීන් රත්නායක
  10. දුනිත් වෙල්ලාලගේ
  11. ප්‍රභාත් ජයසූරිය
  12. තරිඳු රත්නායක
  13. අකිල ධනංජය
  14. අසිත ප්‍රනාන්දු
  15. විශ්ව ප්‍රනාන්දු
  16. කසුන් රාජිත
  17. ඉසිත විජේසුන්දර 


Recommended Articles