බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගය අද By .. // 2025 සැප් 20 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩාම අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතය. මෙය සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය වෙයි. Facebook Twitter Google+ Recommended Articles