බංග්ලාදේශ - ශ්‍රී ලංකා තෙවන T20 තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වෙයි


සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ටිකට් පත් මිලදී ගැනීමේ කවුලුව නිළ වශයෙන් වසා දමා ඇති බව එම ආයතනය පැවසීය.

දෙරට අතර තෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට(16දා) පස්වරු 07ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 



Recommended Articles