පොඩි සනා සිවුවැනි ශතකය වාර්තා කරයි


සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින පිටියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.

නවසීලන්තය ලබාදුන් ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44ක් අවසානයේදී ලකුණු 287/6ක් රැස්කරගෙන සිටියි.



Recommended Articles