පුහුණු තරගයේ නායකත්වය ධනංජයට


 

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමත තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නවක ක්‍රීඩක ධනංජයද සිල්වාට ලැබී තිබේ. මෙම පුහුණු තරගය පී. සරා පිටියේදී එළැඹෙන 26 දා පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම - ධනංජයද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්

අතිරේක - ළහිරු මිලන්ත, ලසිත් ඇඹුල් දෙණිය, ශෙහාන් මධුශංක



Recommended Articles