පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි


චෙටේෂ්වර් පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින, ටෙස්ට් සහ විස්සයි 20 යන සියලුම ආකාරයේ තරග රටා වලින් සමුගන්නා බව ඔහු ප්‍රකාශයට පත් කර ඇත. 

 



Recommended Articles