පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කර තිබේ. සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර එන්.සී.සී. පිටියේ පැවැත්වෙන පුහුණු තරගයේදී ඔහු මෙම අනතුරට ලක්විය.

ෂෝට් ලෙග්හිදි පන්දු රකිමින් සිටියදී එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් එල්ල කළ පහරක් මෙසේ නිශ්ශංකගේ හිසේ වැඳීමෙන් ඔහු රෝහල් ගත කරනු ලැබීය.

 

 



Recommended Articles