පාකිස්තාන තරගාවලියේ උපදේශක මිකී ආතර්


ශ්‍රී ලංකා කණ්ඩායම දෙස්ම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු උපදේශක ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක, පුහුණුකරු මිකී ආතර් පත්කිරිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවා ගන්නේද යන්න පිළිබඳව තීරණය කිරිමට නියමිතය.

මිකී ආතර් දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව හා පාකිස්තාන යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබේ.

 



Recommended Articles