පාකිස්තාන - ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගය අද


සංචාරක පාකිස්තාන කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද (7දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

තරගය පස්වරු 7ට ආරම්භ කිරීමට කටයුුතු යොදා තිබේ.

 



Recommended Articles