පළමු තරගයෙන් ලංකාවට දරුණු පරාජයක්


ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන් දරුණු පරාජයක් ලැබීය.

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136ට සීමා වූ අතර නවසීලන්තය පන්දුවාර 16.1කදී කිසිවෙකු නොදැවී ඉලක්කය පසුකර ගියේය.

මාටින් ගප්තිල් ලකුණු 73*හා කොලින් මුන්රෝ  ලකුණු 58*  රැස්කළහ.



Recommended Articles