පළමු තරගය වැස්සට සේදෙයි By රුවන් කාශ්‍යප // 2019 මැයි 19 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම අතර ඊයේ (18දා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය වැස්ස හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. තරගය එක් පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය. Facebook Twitter Google+ Recommended Articles