පංජාබ් - දිල්ලි තරගය අද By .. // 2025 මැයි 08 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (08දා) පැවැත්වේ. මෙහිදී පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගවැදීමට නියමිතයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles