නුවන් ‌සොයිසා අනිවාර්ය නිවාඩු යවයි


අයි.සී.සී. දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. අයි.සී.සී. දූෂණ විරෝධී ආචාර ධර්ම පද්ධතිය කඩ කළ බවට අයි.සී.සී. ඊයේ නුවන් සොයිසාට චෝදනා කළ අතර ඒ හා සමගාවීම වහාම ක්‍රියාත්මක වන පිරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

I



Recommended Articles