ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ඒ එහි හිටපු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතාට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය විසින් චෝදනා ගොනු කිරීම හේතුවෙනි.