නායකත්වය ස්මිත්ට පවරමින් අළු බඳුනට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා සංචිතය නම් කරයි


අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කරන ලබන ඔස්ට්‍රේලියාන කණ්ඩායම නම් කර තිබේ.

නිත්‍ය නායක පැට් කමින්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු තරගයේදී නායකත්වයේ වගකීම ස්ටීවන් ස්මිත් වෙත පවරා ඇත.



Recommended Articles