ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට හසු නොවෙමු යනුවෙනි.
කවුරුන් හෝ නොසන්සුන්තාවන් ඇති කරයි නම් ඔහු අන්තවාදියෙක් බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රට පහළට දැමීම බවත් මහේල සඳහන් කරයි.
Stop playing with peoples lives for political benifit .. https://t.co/Xo0BNJW83O
— Mahela Jayawardena (@MahelaJay) May 14, 2019