දෙවැනි තරගයෙන් ලිතුවේනියාව ජය ලබයි


ශ්‍රී ලංකා %බී^ පාප්න්දු කණෟඩායම සමගින් පැවති තරගයෙන් ගෝල 2-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ලිතුවේනියාව සමත් විය. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ලිතුවේනියාව සමත් වූ අතර දෙවැනි අර්ධයේදීද ඔවුන් ගෝලයක් වාර්තා කළහ.

ලිතුවේනියානු කණෟඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි තරගය ලෙසින් මෙය පැවති අතර මීට පෙර ශ්‍රී ලංකා %ඒ^ කණ්ඩායම හා ලිතුවේනියාව අතර පැවති තරගය ජය පැරදුමින් තොරව නිමා විය.

 

ඡායාරූප- ඉසුරු පෙර්රා



Recommended Articles