දෙවැනි ටෙස්ට් තරගයත් නොමිලයේ බැලීමට අවස්ථාවක්


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ජනතාවට ලැබී තිබේ.

ඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

එ සඳහා අංක අට දොරටුවෙන් ඇතුළත්වන ලෙසත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 



Recommended Articles