දකුණු අප්‍රිකාවට ලකුණු 53ක ජයක්


ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුනු 53ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුනු අප්‍රිකා කණ්ඩායම අද(12දා) සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුනු 218ක් රැස් කළේය. 

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 165ක් පමණී.

 



Recommended Articles