දකුණු අප්‍රිකා - ඉන්දියා තරගයට වර්ෂාවෙන් බාධා


2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්යාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. 

මෙරට වේලාවෙන් පස්වරු 03  මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබුණි. 



Recommended Articles