ද.අප්‍රිකා - ඉන්දීය පළමු T20 තරගය අද


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(9) පැවැත්වේ.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කළ අතර, ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරනු ලැබිණි. 



Recommended Articles