තේරීම් කමිටු සභාපති ලෙස අසන්තා ද මැල් නැවතත්


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස අසන්තාද මැල් මහතා නැවතත් තේරීපත්ව තිබේ. ඒ අනුව වසරක කාලයක් සඳහා ඔහුව එම තතුරේ තබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිර්දේශ කර තිබේ. 

අසන්තාද මැල් මහතාට අමතරව විරෝදන් ජෝන් හා චමින්ද මෙන්ඩිස්ද තේරීම් කමිටුවට නම්කර තිබේ.



Recommended Articles