තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය අද


සංචාරක එංගලන්ත කණ්ඩයම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය අද (27දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය මේ වන විට 1-1ක් ලෙසින් දෙපිළටම විවෘතව පවතී.

අද තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. පළමු තරග දෙකේදී ඔහු විවේක ගන්වනු ලැබීය.



Recommended Articles