තෙදින පුහුණු තරගයේ නායකත්වයට අශාන්


සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගයෙ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක්තවය අශාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.

තරගය අද (08දා) කටුනායක වෙළඳ සංගම් ක්‍රිඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

සභාපතිගේ සංචිතය - අශාන් ප්‍රියන්ජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාෂ්, ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපෝන්සු, වනිඳු හසරංග, නිසල තාරක



Recommended Articles