තිරිමාන්න එක්දින ලකුණු 3000යි


සිය එක්දින දිවියේ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රි ලංකා පිතිකරු  ළහිරු තිරිමාන්න සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 16 වැනි පතිකරුවා වන්නේ ළහිරු තිරිමාන්නයි.

ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා පැවැත්වෙන තරගයේදී ළහිරු මෙම කඩයිම පසුකර ගියේය. ළහිරු අද ක්‍රීඩා කරන්නේ ඔහුගේ 120 වැනි එක්දින තරගයටයි.

 



Recommended Articles