ඩු ප්ලෙසිට ඉතිරි තරග අහිමිවෙයි


සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරග දෙක හා විස්සයි20 තරගය දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි වෙත අහිමි වී තිබේ. එ තෙවැනි තරගයේදී ඔහු උරහිසේ ආබාධයකට ගොදුරුවීම හේතුවෙනි.

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන වින විටත් දකුණු අප්‍රිකාව 3-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්ය.

ආබාධයෙන් සුවය ලැබීමට ඩුප්ලෙසිට සති 6ක කාලයක් පමන ගතවනු ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.



Recommended Articles