ඩිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ චෝදනා


ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝදනා ගොනු කර තිබේ.

පසුගිය වසරේදී ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය ඔහුට එරෙහිව ගොනු කළ චෝදනාවලට අමතරව මෙම චෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව තමන්ට එරෙහිව ඇති චෝදනා වෙනුවෙන් පිළිතුරු දීමට අප්‍රේල් 03 දා සිට දින 14 කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදී ඇත.

 



Recommended Articles