ටෙස්ට් තරගය නොමිලයේ බලන්න අවස්ථාවක්


සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (18දා) තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබේ.

ඒ අනුව ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ Grass Bank (ගේට්ටු අංක 4) කොටස ජනතාවට නොමිලයේ විවෘත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 



Recommended Articles