ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හී ශ්‍රී ලංකාව ඉදිරියට


ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හී සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථානයේ ඉන්දියාව, දෙවැනි ස්ථානයේ නවසීලන්තය සහ තෙවැනි ස්ථානයේ ඔස්ට්‍රෙලියාව පසුවනවා. 



Recommended Articles