ජනපති හා ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡා කල් යයි By .. // 2021 ජුලි 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles