චන්දිමාල් ස්ථානය තහවුරු කර ගනියි


සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, ලසිත් අඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු



Recommended Articles