කෞෂාල් සිල්වාට ප්‍රධාන පුහුණුකාර තනතුරක් By .. // 2025 ජුලි 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙකු වන කෞෂාල් සිල්වා හොංකොන් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම පත්කිරීම සිදු කර ඇත. Facebook Twitter Google+ Recommended Articles