කෝවිඩ් - 19 හේතුවෙන් තරඟ කල් තබයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය By .. // 2020 මාර් 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවත්නා සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඉදිරි සති අන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මේජර් ක්ලබ් ටියර් “ඒ” සහ ටියර් “බී”තරඟ තවදුරටත් දැනුම් දෙන තෙක් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරඟ කමිටුව තීරණය කරයි. Facebook Twitter Google+ Recommended Articles