කෙටි තරගයේ ජයත් එංගලන්තයට


සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

පල්ලෙකැලේ පිටියේ ඊයේ (17දා) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා වූ අතර ඒ අනුව තරගය පන්දුවා 21කට දීමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 150/9ක් රැස්කළ අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18.3 කදි ලකුණු 153/3ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. ඒ අනුව තර 2-0ක් ලෙස එංගලන්තය තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.



Recommended Articles