කුසල් පෙරේරා එක්දින තරගාවලියෙන් ඉවතට?


ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු  කුසල් ජනිත් පේරේරාගේ කළවයේ ආබාධය නැවත වරක් උත්සන්න වීම හේතුවෙන් ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වී ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය හෙට (17දා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කුසල් වෙනුවට සදිර සමරවික්‍රම කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් වාර්තා වෙයි. 

 



Recommended Articles