කිං කෝලී ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථානයට


ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හී පළමු ස්ථානයට පැමිණීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත්ව තිබේ.

එමෙන්ම නවසීලන්තයේ ඩැරල් මිචෙල් දෙවැනි ස්ථානයට පත්ව ඇත.

එම ශ්‍රේණිගත කිරීම් හී මෙතෙක් පළමු ස්ථානයේ සිටි ඉන්දියාවේ රෝහිට් ෂර්මා තෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක 14 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත.



Recommended Articles