කාසියේ වාසිය ශ්‍රී ලංකාවට By .. // 2025 ඔක් 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (14දා) පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය පස්වරු 03ට ආරම්භ වේ. Facebook Twitter Google+ Recommended Articles