සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දික ක්‍රිකට් තරගාවලිය අද (11දා) පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. අද දිනයේදී කමිල් මිෂාර ශ්‍රි ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමි කරගත්තේය.
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - කමිල් මිෂාරට එක්දින වරම්
Recommended Articles

