කාසියේ වාසිය බංග්ලාදේශයට


2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය අද(16දා) පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දවට පහරදීමට තීරණය කළේය.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. 

 



Recommended Articles