කාසියේ වාසිය පාකිස්තානයට


2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය අද (08දා) පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.



Recommended Articles