කාසියේ වාසිය පාකිස්තානයට


2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායිකා ෆාතිම සානා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළාය.



Recommended Articles