කාසියේ වාසිය නවසීලන්තයට


2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නාවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (06දා) පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුට පහරදීමට තීරණය කළේය.



Recommended Articles