කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද By .. // 2025 නොවැ 02 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(02දා) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව තරගවැදීමට නියමිතයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles