ක්‍රොඒෂියාව ජයග්‍රාහී මුදලම ප්‍රදානය කරයි?


පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය හිමිකරගත් ක්‍රොඒෂියා කණ්ඩායම තමන්ට හිමිවූ සියලුම මුදල් අඩු ආදායම්ලාභි දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඔවුන්ට හිමිවූ ඩොලර් මිලියන 28ක් (රුපියල් මිලියන 4506ක්) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය  කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් ප්‍රකාශ කර තිබුණත් ක්‍රොඒෂියාව තවමත් එය තහවුරු කර නොතිබුණි.

 



Recommended Articles