ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත පිළිබඳ විවාදය ඇරඹෙයි


ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

මේ වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව කථානායක කරු ජයසූරිය මහතා කැඳවීය.



Recommended Articles